Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍යාග ප්‍රදානය 3 වන දා

රත්මලාන බෝධිරුක්ඛාරාමස්ථ සිරි මා බෝ දහම් පාසලේ 2010 ත්‍යාග ප්‍රදානෝත්සවය අප්‍රේල් මස 3 වන ඉරිදා සවස 02.30 ට විහාරාධිපති කළුතර ඤාණාවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි රත්මලාන ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී රත්මලානේ විමලරාමාධිපති පණ්ඩිත අත්තුඩාවේ පියරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. වාර්ෂිකව සිය ධන පරිත්‍යාගයෙන් සහයෝගය දක්වන රාවතාවත්තේ ලලිත් ජයරත්න මහතාගේ මූලිකත්වයෙන් ත්‍යාග ප්‍රදානය සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.