Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දැනට අසාධ්‍ය තත්ත්වයේ පසුවන වකුගඩු රෝගියෙකු සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇතැයිද වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් ඒ.ඩී. මුනිදාස, නො. 110, කහවිට මාවත අත්තිඩිය දෙහිවල යන ලිපිනයට හෝ 071 8112185, 2724901 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.