Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ සංවත්සර උළෙල අප්‍රේල් 3 දා

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ හතළිස් පස් වන (45) සංවත්සර උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය අප්‍රේල් මස 3 ඉරිදා සවස 2.00 ට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංගමයේ විජේසේකර ශාලාවේදී පැවැත්වේ.

මේ අතර සංගමයේ 45 වන සාංවත්සරය මහ සභා රැස්වීම අප්‍රේල් 9 වෙනි දින සවස 3.30 ට සංගම් මූලස්ථානයේදී පැවැත්වේ. කේ. බණ්ඩාරනායක


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.