Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සීනිගම කුසුමාරාම පුරාණ විහාරයේ දී පුණ්‍යගාම වැඩ සටහනක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ශාසන අමාත්‍යාංශය අනුග්‍රහයෙන් පැරෑලිය ශ්‍රී පදුම ගබ්බාරාමය, වැරැල්ලාන නෙලුම්විල මහා විහාරය සම්බන්ධ කොට සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේ වැඩිහිටි, තරුණ, ළමා හාරසීයක් සහභාගිවන පුණ්‍යාගාම වැඩ සටහනක් මාර්තු මස 27 වැනි දින උදේ 8.30 සිට පස්වරු 4.30 දක්වා සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති ප්‍රවීනාචාර්ය අකුරළ මංජුලතිස්ස හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.