Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි කිරීමේ පින්කමක්

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වසර 60 ක් සම්පූර්ණ වීම සැමරීම නිමිත්තෙන් 2600 සම්බුද්ධත්ව ජයන්තිය පෙරටු කර ගනිමින් දරුවන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියසදී සසුන්ගත කිරීමේ විශේෂ පින්කමක් අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ මූලිකත්වයෙන් එහි සේනාසනාධිපති නා- උයනේ අරියධම්ම නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.

සසුන්ගත වීමට කැමැති දරුවන් ග්‍රාමසේවා සහතිකය රැගෙන භාරකරුවන් සමග පැමිණෙ ලෙස සේනාසනාධිපති නා- උයනේ අරිය ධම්ම නාහිමියන් විසින් ආරාධනා කර සිටී.

පැවිදිවීමේ උත්සවය පිළිබඳ වැඩි විස්තර 0912560913 දුරකතනයෙන් ලබා ගත හැකි ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.