Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම වෙසක් පෝදා

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර වටා අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ මහෝත්සවය සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ විසි අටක් ස්ථාපිත කිරීමේ උත්සවය කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පන්නිපිටියේ දේවාකර්ශුක සදහම් සරණ සංගමයේ බැතිමතුන්ගේ දායකත්වයෙන් වෙසක් පුන් පොහෝදා සිදු කෙරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.