Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හොරගොඩ ගුණරතන නාහිමි ගුණ සමරු පින්කම් මාලාවක්

ඇල්ගිරිය, කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරාධිපතිව වැඩ විසූ රෝහණ සංඝ සභාවේ මහෝපාධ්‍යය අපවත් වී වදාළ හොරගොඩ ගුණරතන නාහිමියන්ගේ 16 වන ගුණ සමරු පින්කම තත් විහාරාධිපති සිරි මගින්ද පරිවේණාධිපති දර්ශනපති පරදුව ජිනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඇල්ගිරියේ කහවිල්ගොඩ පුරාණ විහාරයේ දී මාර්තු 9 වනදා ඇරැඹුණු අතර එය මෙම මස 14 වනදා දක්වා පැවැත්වේ.

ඒ අනුව මෙම 12 වනදා රාත්‍රී 7.30 ට දර්ශනපති අගලකඩ සිරිසුමන හිමියන්ගේ දහම දෙසුමක් ද 13 වනදා රාත්‍රී 7.30 ට දිවියාගහ යසස්සී නාහිමියන්ගේ දහම් දෙසුමක් ද 14 වන දා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.