UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 ගණෙහිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ විහාර මන්දිරය
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ගණෙහිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමය පැරැණි ඉතිහාසයකට හිමිකම් කියන විහාරස්ථානයකි. එක් යුගයෙක එහි විසූ ගණින්නාන්සේ නිසා ගණෙහිමුල්ල නම සෑදුණු බව ද කියැවේ. මෙම විහාරස්ථානයට උඩුගම්පොළ ප්‍රාදේශීය රජකු වූ සකලකලා වල්ලකබාහු රජතුමාගේ පූර්ණ අනුග්‍රහය ලැබුණු බව ද කියැවෙයි.  මෙහි විහාරාධිපතිත්වය උසුලන්නේ රේතියගම විමලසාර හිමියන් ය. 
ඡායාරූපය - බර්ටි ලයනල්

දැදිගම ලෙනගල රජමහා විහාරය

වළගම්බා රජ දවස ඉදි කරන ලද දැදිගම ගල්ලෙන් රජ මහා විහාරය කටාරම් කොටන ලද ලෙන් විහාර අතරින් විශාලතම හා සෞන්දර්යයෙන් සපිරි පින් බිමකි. මනරම් ප්‍රදේශයක සුන්දර කඳු ගැටයක් මත ක්‍රමානුකූලව නිර්මාණය කොට ඇති මෙම විහාරය දුටුවන් සිත් පහන් කරන සුළුය. ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වය රැකෙන පරිදි නිමවා ඇති මෙම විහාරයේ බස්නාහිර පළාත තුළ දැකිය හැකි විශාලතම සෙල් ලිපියද දැකිය හැක.

ඉතිරිය»

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 11.58 ට ලබයි.
05 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
මාර්තු මස 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]