Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිල ඇඳුම් ප්‍රදානය 6 වන දා

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථ සංකල්ප ධර්ම විද්‍යාලයේ සිසු දරු දැරියන් හට නිල ඇඳුම් ප්‍රදානය සහ ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීම මාර්තු 06 දින පෙරවරු 08.30 ට දහම් පාසල් ශාලාවේදී පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.