Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැඩිහිටි දහම් පාසල 5 දා

අකුරැස්ස පාතදුගම සුදර්ශනාරාම පුරාණ මහා විහාරයේදී පවත්වනු ලබන වැඩිහිටි දහම් පාසල මාර්තු මස පස්වනදා පස්වරු 2.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

වයස අවුරුදු හතලිහට (අවු 40 ) වැඩි ඕනෑම කෙනෙකුට මේ සඳහා සහභාගි විය හැකි බව බදුල්ලේ සුනෙත්ත හිමියෝ පවසති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.