Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජාතික නාමල් උයනේ යාවජීව සාමාජිකත්වය ජපන් ජාතික යුෂි සිවමදා හිමියන්ට ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් විසින් දඹුල්ල ලේකම් කාර්යාලයේ දී පිරිනැමූ අයුරු. එම අවස්ථාවට ශාස්ත්‍රපති කෝවානේ පාලිත හිමියෝද සහභාගි වූහ..

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.