Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරම්බිඅඩියේ පින්කම්

පුත්තලම සිරම්බි අඩිය ශ්‍රී සුධර්මාරාමයේ චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය නිමිත්තෙන් මෙම 24, 25, 26,27, 28 යන දිනවලදී මල්පහන් පූජා, අට විසි බෝධි පූජා සහ දම් දෙසුම් මාලාවක් පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.