UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ජන්ම දින ආශිර්වාද පින්කම

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම 19 වන දා සිට 24 වන දා දක්වා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී පින්කම් මාලාවක් පැවැත්වේ.

19 වන දා සිට 23 වන දා දක්වා රාත්‍රී පුරාවට ජය පිරිත් දේශනයද 19 වන දා සවස 06.30 ට මෙත් බෝසත් ප්‍රතිමාව ප්‍රදර්ශනයද පන්දහසක් දෙනා වෙත දේව දානය පිරිනැමීමද 20 වන දා උදෑසන 5 ට කිරි අම්මාවරු 108 දෙනකු වෙත කිරි දානය පිරිනැමීමද 23 වන දා සවස 06.30 ට සුවිසි විවරණ මහා පූජාවද පැවැත්වේ. අනතුරුව 24 වන දා දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]