UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගංගොඩවිල පින්කම්

ගංගොඩවිල, පඤ්ඤෝදයාරාමයේදී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන පින්කම් මාලාවේ විස්තර පහත දැක්වේ. පෙබරවාරි 13 ඉරිදා, පිණ්ඩපාත චාරිකාව සිදු කැරුණු අතර මාර්තු 13 ඉරිදා දවල් දානය, දෙල්කඳ බාලිකා නිවාසයට පිරි නැමේ.

අපේ‍්‍රල් මස 29 වෙනි සිකුරාදා රාත්‍රී 07.00 ට මහ පිරිත් දේශනය, පඤ්ඤෝදයාරාම විහාර ධර්ම ශාලාවේදී පිරිත් දේශනයට ගිරිමානන්ද සූත්‍රය හා ජය පිරිත ඇතුළත්ය. මැයි 17 අඟහරුවාදා - පෝය දින උඩහමුල්ල හන්දියේ සිට දුම්රියපොල මාවත දිගට දෙල්කඳ හන්දිය දක්වා කොඩිවැල්, බකට්, විදුලි එළි, බෞද්ධ කොඩි ආදියෙන් සැරසීම. බෞද්ධ ගීත ගායනය පන්සලේ දී පැවැත්වේ. පඤ්ඤෝදයාරාම දායක සභාව, පඤ්ඤෝදයාරාම කාන්තා සමිතිය, පඤ්ඤෝදයාරාම දහම් පාසලේ ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය පිරිස එය සංවිධානය කර ඇත.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]