UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භික්ෂූන් වහන්සේ සහ දසසිල් මාතාවන් සඳහා ඉංග්‍රීසි පාඨමාලාවක් - නොමිලයේ

කැලණිය අංක :- 110 චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාවේ මූළිකත්වයෙන් හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය¸, මර්වින් සිල්වා මැතිතුමාගේ මෙහෙයවීමෙන් මහින්ද චින්තන සංකල්පය යටතේ භික්ෂූන් වහන්සේලා සහ දසසිල් මාතාවන් සඳහා ඉංග්‍රීසි ලිවීම කියවීම හා විදේශ ධර්මදූත සේවාව සඳහා ඉංග්‍රීසි පාඨමාලාවක් සැම ඉරිදා දිනක ම පස්වරු 2.00 සිට 5.00 දක්වා ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරගෙන යනු ලැබේ. ගම්පහ දිස්ත්‍රික්කය තුළ කැළණියට වඩාත් ආසන්න භික්ෂූන් වහන්සේලා සහ දසසිල් මාතාවන් නම, ගම, ලිපිනය, දුරකථන අංකය ඇතුලත් ජීව දත්ත සටහන් එම ආයතනයට එවන ලෙස මධ්‍යස්ථානාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියෝ දැනුවත් කරති. මේ පිළිබඳ විස්තර 0718426682/ 0714485496 යන දුරකථන මඟින් දැන ගැනීමට හැකි බව ද උන්වහන්සේ පවසති.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]