Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

 

ගණේමුල්ල කැන්දලියැද්ද පාළුව අංක 304/3, නිවසෙහි පදිංචි ඩබ්ලිව්.ඩී. අනුර කුමාර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ආර්.ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. මේ නිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීයකුගෙන් “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අපේක්‍ෂා කැරේ. තවද වකුගඩු බද්ධ කිරීමේ සැත්කමින් පසු ප්‍රතිකාර සඳහා මුදල් ද අවශ්‍ය බැවින් එච්.එම්. මාගරට් නෝනා නමින් කඩවත මහජන බැංකු ශාඛාවේ අංක 273 – 2 – 001 – 3 – 2138662 දරන ගිණුමට මුදල් බැර කරන මෙන්ද ඉල්ලීමක් කැරේ. 0333 438675 හෝ 071 9728722 යන දුරකතන අංකයන්ගෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවද කියයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.