Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ටී.බී. ඉලංගරත්න සමරු ශිෂ්‍යත්ව පිරිනැමීම 27 දා

ටී.බී. ඉලංගරත්න සමරු ශිෂ්‍යාධාර භාරය මඟින් අඩු ආදායම්ලාභී උසස් පෙළ දරුවන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීම 13 වෙනි වරටත් පෙබරවාරි මස 27 වැනි දින උදේ 9.00 ට කොළඹ 07, ජෝන්ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාවේ අනුග්‍රහයෙන් උළෙල පැවැත්වේ.

සුනේත්‍රා දේවි පරිවේනාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන්ද මෙහිදී විශේෂ දේශනයක් පවත්වනු ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.