Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රිපිටක පොත් වහන්සේ වැඩම කිරීම පෝදා

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, බෙම්මුල්ල, විගොඩ ශ්‍රී ධර්මරාජ විහාරයට ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩම කරවීමේ පුණ්‍යෝත්සවයක් 17 වෙනි දින පස්වරු 4.30 ට දර්ශනීය පෙරහරකින් විගොඩ පාසල් හන්දියේ සිට වැඩම කෙරේ. කපුහේන්තුඩුවේ ඤාණසීහ හිමියන්ගේ අනුශාසනා පරිදි එය පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.