Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත් සති පූජා වන්දනාව 20 දා

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කලුබෝවිල පන්සල පාරේ සමාධි විවේකාශ්‍රමයේ දී පෙබරවාරි මස 20 ඉරුදින පස්වරු 04.00 ට සත්සති පූජා වන්දනාව, ජය ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීම සිදුකැරේ.සත්සති පූජා වන්දනාව මෙහෙයවීම, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමියන් විසිනි. බෝධි අංකුරය රෝපණය හා බෝධි පූජාව මෙහෙයවීම, මහරගම පදුම හිමි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.