Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විගොඩ මුල්ගල තැබීම 20 දා

බෙම්මුල්ල , විගොඩ, ශ්‍රී ධර්මරාජ විහාරයේ ,ගොඩනැගීමට නියමිත අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය, බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 20 දා පෙරවරු 10 .43 ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.විහාරාධිපති කපුහෙන්තුඩුවේ ඤාණසීහ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම අවස්ථාවට රුවන් රණතුංග , කමලා රණතුංග ලයනල් ජයසිංහ යන මැති මැතිනියන්ද සහභාගි වීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.