Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගලපිටගල විහාරය

මතුගම වලල්ලාවිට, ගුලවිට කටුදොර, ගලපිටගල, පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වලල්ලාවිට ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති ගුලවිට සිරිනිවාස හිමියන්ගේ අනුශාසනා පරිදි අභිනව නවබෝධි ප්‍රාකාරය, අටවිසි බුදුමැදුර මලසුන්ගෙය සහිත බෝමළුව වන්දනාමාන වෙනුවෙන් මෙම මස 20 දින ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරේ. එදින උදේ 08.30 වලල්ලාවිට මංසන්ධියේ සිට ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව ඇතුළු අටවිසි බුද්ධ ප්‍රතිමා දර්ශනීය පෙරහරකින් වැඩම කෙරේ. එම අවස්ථාවට මහා සංඝරත්නය මැති ඇමතිවරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.