Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රද්දොළුවේ අමරවංශ නාහිමියන්ට දිගාසිරි පතා පින්කම්

සීදුව රද්දොළුවේ අභිනවාරාමය සහ සුබෝධාරාමය යන උභය විහාරාධිපති රද්දොළුවේ අමරවංශ නාහිමියන්ගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙන් රද්දොළුව අභිනවාරාමයේ දී තුන්තිස් පැයක මහා පිරිත් දේශනාවක් ඉකුත් 17 වන දා ඇරැඹුනු අතර මෙම දුරුතු පෝදා දවල් 78 නමක් මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.