Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පෙරහර

කැලණියේ දුරුතු පෙරහර ජනවාරි මස 16, 17 හා 18 යන දිනයන්හිදී පැවැත්වේ. විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන් විසින් ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා වෙත සධාතුක කරඬුව බාරදීමත් සමග පෙරහර ආරම්භ වෙයි. ජනවාරි 16 වන දා උඩමළුවේ පෙරහර පැවැත්වෙයි. කැලණිය පූජා නගරය වටා පෙරහර පැවැත්වෙනුයේ ජනවාරි 17, 18 දිනවලය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.