Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය
- 3

නම – මීවිටිගම්මන

පඤ්ඤාසේන නාහිමි

වැඩවසන පන්සල – ඌරාපොල මිවිටිගම්මන ශ්‍රී නාලිකේරාරාම පුරාණ විහාරය

උපත –  1961 නොවැම්බර් 09

පියා - මල්ලව ආරච්චි අප්පුහාමිලාගේ තෝමස් සිංඤ්ඤෝ

මව - නානායක්කාර පතිරන්නැහැලාගේ රූසිනෝනා

සහෝදර සහෝදරියන් - සහෝදරියන් 02 යි

ගිහි නම – මල්ලව ආරච්චි අප්පුහාමිලාගේ සුනිල්

මූලික අධ්‍යාපනය – ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම සාසන වර්ධන පිරිවෙන, බෝපැත්ත සිරිසඟබෝ පිරිවෙන.

උසස් අධ්‍යාපනය – රත්නපුර සිරිසුමන පිරිවෙන, ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ පිරිවෙන

පැවිදිවීම – 1975 ජූනි 19

උපාධ්‍යායන් වහන්සේ - මහෝපාධ්‍ය ගොඩගම සිරි පඥානන්ද නා හිමි

ආචාර්යයන් වහන්සේ - කඹුරාගල්ලේ පඤ්ඤාජෝති හිමි

උපසම්පදාව - 1983 ජූලි 08 රත්නපුර කළුගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් - වේයන්ගොඩ ප්‍රඥාසාර පිරිවෙන, නාරම්මල සීලවතී පිරිවෙනේ ආචාර්ය ගම්පොළ වනවාස පිරිවෙනේ පරිවේනාධිපති, වික්‍රමශීලා භික්‍ෂු පුහුණු ආයතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී, අත්තනගල්ල නැගෙනහිර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛාධිකාරී.

විදේශීය ධර්ම දූත සේවා - සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, නේපාලය.

විශේෂ දක්‍ෂතා - විදේශීය ධර්ම ප්‍රචාරය

තනතුරු ආදිය – ගම්පොළ වනවාස පිරිවෙනේ පරිවෙනාධිපති, වික්‍රමශීලා භික්‍ෂු පුහුණු ආයතන පිරිවෙන් කෘත්‍යාධිකාරී, අත්තනගල්ල නැගෙනහිර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,

වෙනත් – මුළු දිවයිනටම සාමවිනිසුරු, මීවිටිගම්මන අවමංගල්‍යාධාර සමිතියේ අනුශාසක.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.