Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනා වැඩසටහනක්

තපෝවනයේ සුමේධ හිමියන් විසින් මෙහෙයවනු ලබන දීපව්‍යාප්ත අමාදම් සිසිල සීල සමාධී භාවනා වැඩසටහන කුරුණෑගල, පොල්පිතිගම අරලිය මළුව තපෝවනය ආරණ්‍ය සේනාසනයේ දී ජනවාරි මස 09 වන ඉරු දින උදෑසන 7.30 සිට පස්වරු 4 දක්වා පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.