UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නම :-
කෙසෙල් වතුගොඩ චන්දානන්ද නා හිමි

වැඩවසන පන්සල :- අත්තනගල්ල ඌරාපොල රතඹලේ ශ්‍රී නාථාරාම පුරාණ විහාරය

උපත :- 1957 මැයි 04

පියා :- යක්වල කෙසෙල් වතුගොඩ දොන් සීමන් දනන්සූරිය

මව :- පී.කේ. රොසලින් රණසිංහ

සහෝදර සහෝදරියන් :- සහෝදරයන් 1 යි සහෝදරියන් 3 යි

ගිහිකල නම :- දොන් නිමල් පියසිරි දනන්සූරිය

මූලික අධ්‍යාපනය :- පස්යාල එල්ලක්කල මහා විද්‍යාලය

උසස් අධ්‍යාපනය :-
කොළඹ හුණුපිටිය ශ්‍රී ඤාණේශ්වර
පිරිවෙන, ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම
පිරිවෙන, කැලණිය විශ්ව විද්‍යාලය

පැවිදිවීම :-
1967 ඔක්තෝම්බර් 12

උපසම්පදාව :-
(දිවයිනෙන් බැහැරව වැඩ සිටි බැවින් ප්‍රමාද විය)
තිබ්බටුවාවේ සිද්ධාර්ථ
සුමංගලාභිධාන මහා විහාර වංශික
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු
පාර්ශ්වයේ මහ නාහිමියන්ගේ
ප්‍රධානත්වයෙනි - 2009 - 06 - 14

උපාධ්‍යායන් වහන්සේ :-

මල්වතු මහා විහාරවාසී ගෞරව
ශාස්ත්‍රවේදී වෑ උඩ මංගල කීර්ති
ශ්‍රී විපස්සී වන රතන හිමි.

ආචාර්යයන් වහන්සේ :-
ලින්දර පඤ්ඤානන්ද නාහිමි,
දෙකටන සද්ධානන්ද නාහිමි.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් :-
විහාරාධිපති ධූරය ලැබීම

විදේශීය ධර්ම දුත සේවා :-
1954 ජුනි මස තායිලන්තය ,
ද.කොරියාව, තායිවානය,
හොංකොං , මැලේසියාව, සිංගප්පූරුව,
ඉන්දුනීසියාව, නේපාලය,
බුරුමය, ඉන්දියාව.

විශේෂ දක්‍ෂතා :-
විදේශීය ධර්ම ප්‍රචාරය
(ඉංග්‍රීසි, ජපන්, තායි,පාලි, සංස්කෘත භාෂා දැනුම)

පාලනය කරන පන්සල් :-
රතඹලේ ශ්‍රී නාථාරාම පුරාණ විහාරය,
මාහල් ඔලුව ශ්‍රී සද්ධර්මාරාම
ඓතිහාසික ටැම්පිට විහාරය,
මැද්දේගම ඓතිහාසික රජමහා විහාරය,

දහම් පාසල් :-
සිරි සුචරිත දහම් පාසලේ

ප්‍රධානාචාර්ය වෙනත් :-
සිරි සුචරිත විහාර කාර්ය සාධක සමිතියේ සභාපති
මැද්දේගම රජ මහා විහාර කාර්ය සාධක සමිතියේ සභාපති
කුලඟන සමිතියේ අනුශාසක (සිරි සුචරිත කුලඟන සමිතිය සහ මැද්දේගම විහාරස්ථ කුලඟන සමිතිය)
සිරි සම්බුද්ධ ජයන්ති ශීල භාවනා සමිතියේ අනුශාසක
රතඹලේ ශ්‍රී නාථාරාම පුරාණ විහාරයේ සිරි සුචරිත වැඩිහිටි සමිතියේ සහ සිරි සුචරිත ළමා සමිතියේ අනුශාසක

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]