Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමියන්ගේ ජන්ම සමරුව නිමිත්තෙන් පින්කම්

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද සාහිත්‍ය චක්‍රවර්ති අග්ගමහා පණ්ඩිත ආචාර්ය දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන් 96 වන වියට පා තැබීම නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා නුගේගොඩ, පාගොඩ විද්‍යාවිජයාරාමයේ දී මෙම 30, 31 දිනවලදී පින්කම් මාලාවක් සිදු කැරේ.

31 වන දා දවල් ශතාධික මහ සඟරුවන උදෙසා සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්ද පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.