Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දීපව්‍යාප්ත බොදු ගීත (ඒකල) ගායනා තරගය අයදුම්පත් භාර ගැනීම 31 දා

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරා, ග්‍රැමෆෝන් යුගයේ සිට එදා මෙදාතුර ගැයූ හා ගායනා කරන සියලුම බොදු ගීත සුරැකීමේ අරමුණින් හා එම ගීත විශේෂ ඇගයීමට ලක්කර සමාජ ගත කිරීමේ අපේක්‍ෂාවෙන් සමස්ත ලංකා බොදු ගී රසික සංසදය මෙහෙයවන බොදු ගීත (ඒකල) ගායනා තරගයට, බොදු ගීත ගායනයේ කුසලතා ඇති අය දෙසැම්බර් මස 31 දිනට පෙර පහත සඳහන් ලිපිනයට අයදුම්පත් එවන්නැයි එහි ජාතික සංවිධායක මිල්ටන් මලවි ආරච්චි දන්වා සිටී. සමස්ත ලංකා බොදු ගී රසික සංසදය, රුවන් පෙදෙස, බණ්ඩාරවත්ත, ගම්පහ එහි ලිපිනය වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.