UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අතුරලියේ ආනන්ද හිමි ජන්ම සමරුවට පින්කම්

ගල්කිස්ස දක්ෂිණාරාමය දික්වැල්ල අශෝකාරාමය යන උභය විහාරාධිපති අතුරලියේ ආනන්ද නාහිමියන්ගේ අඩසිය වසක ජන්ම සැමරුම සිහිපත් කරමින් දිගාසිරි පැතීමේ පින්කම් මාලාවක් දෙසැම්බර් 24, 25, 26 දිනවල දක්ෂිණාරාමයේ දී සිදුකෙරේ.

24 දින සවස 6.00 ට අටවිසි බුද්ධ පූජාව, හා බෝධි පූජාවද, 24 දින රාත්‍රී 7.00 ට ආශිර්වාද දම් දෙසුම පන්නිපිටිය දෙපානම දෙව්රම් මහා විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල අනුනා හිමියන් විසින් ද, 25 නාහිමි ජන්මදින සවස 6.00 ට පහන් පූජාව හා අටවිසි බුද්ධ පූජාව සහිත බෝධි පූජාවද, 25 රාතී‍්‍ර 7.00 ට දම් දෙසුම රත්මලාන රත්නාරාමාධිපති තර්ස්ටන් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති දර්ශනපති සූරියගොඩ සිරිධම්ම නාහිමියන් විසින්ද, 25 රාත්‍රී 8.00 ට පාසල් දරු දැරියන් 50කට පොත් හා ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමද , 26 වන සුනාමි දින දහවල් 11.00 ට අර්ධ ශතාධික මහ සඟරුවනට සපිරිකර දානය පිරිනැමීම, වැඩ සිට අපවත් වූ නාහිමිවරුන්ට හා සුනාමියෙන් මියගිය පිරිසට පින් පැමිණවීමද, 26 දවල් 12.15 ට රෝද පුටු පරිත්‍යාග කිරීම හා මරණයට නියම වූ ගවයින් නිදහස් කිරීමද සිදු කැරේ.

උඳුවප් පුර පසළොස්වක

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා සඳුදා අපර භාග 02.48 ට ලබයි.
21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය.
මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]