Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත සාහිත්‍යශූරී අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන්ගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා ආශිර්වාද කිරීමේ පින්කමක් දික්වැල්ල දොඩම්පහළ ශ්‍රී සුභද්‍රරාමයේ දී ඉකුත් 19 වන දා පැවැත්විණි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.