UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජය ශ්‍රී මහ බෝධි වන්දනාව සහ මහ බෝ පෙරහර 18 දා

සිරිමහබෝ සමිඳු ශ්‍රී ලංකාද්වීපයට වැඩමකර අවුරුදු 2318 ක් පිරීම ,2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම රටවැසි ජනතාවට සාමය, සමෘද්ධිය ප්‍රාර්ථනා කිරීම, පළමු රන්වැට, මහනුවර රාජසිංහ පොත්ගුල් විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ යටිරාවණ නාරද නාහිමියන් විසින් ඉදිකර වසර 41 ක් සපිරීම මුල්කරගෙන මහනුවර සිරි සිදුහත් භික්‍ෂූ පදනම, සහ සිරි මහ බෝ පදනම මගින් අනුරාධපුර ජය සිරි මහ බෝ සමිදුන් කේන්ද්‍රස්ථානය කරගෙන වාර්ෂිකව සංවිධානය කරනු ලබන අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහබෝ පෙරහර පස්වෙනි වතාවටත් මෙම 18 වෙනිදා සවස 1.00 සිට 6.00 දක්වා පැවැත්වීමට විධි විධාන යොදා ඇත.

වාර්ෂිකව මෙම පිංකමට සහභාගි වන ඒ ඒ පළාත් වලින් පැමිණෙන සැදැහැවතුන් විසින් පිළියෙල කරගත් එම පළාත්වලට ආවේණික වූ ධාන්‍යවර්ග, කුළුබඩු වර්ග පුරවාගත් පාත්‍ර පිච්ච නෙළුම් මල් සුවඳ වර්ණ පුරවාගත් පාත්‍ර රැගත් සැදැහැවතුන් මෙදින සවස 1.00 ට ථූපාරාම චෛත්‍ය මලුවට එක්වෙනු ඇත. එතැන්සිට ජය සිරි මහ බෝ සමිඳු මලුව තෙක් පංචතූර්ය නාද සහිත මහ පෙරහරකින් මෙම පූජාවන් රැගෙන යනු ලැබේ.

උදුවප් පුර අටවක පෝය

උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා සඳුදා පූර්වභාග 06.12 ට ලබයි.
14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය.
මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]