UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී පාද වන්දනා වාරයේ සමාරම්භක උත්සවය හා රිය පෙරහර

මෙවර (2010 – 2011) ශ්‍රී පාද වන්දනා වාරය සමාරම්භක උත්සවය සහ රිය පෙරහර පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ දී මෙම 18 වනදා ආරම්භ කැරේ.

ඒ අනුව මෙම 18 වන දා රාත්‍රී 7 සිට මැදියම් රැය දක්වා අටවිසි බුද්ධ පූජාව සහ පරිත්‍රාණ ධර්ම දේශනය ද 19 වනදා අළුයම 1.45 ට ස_ාතුක කරඬුව සහ ඓතිහාසික සමන් දේව ප්‍රතිමාව දොරට වැඩම කරවීම ද අළුයම 2.15 සිට 4.30 දක්වා විශේෂ සමන් දේව පූජාවද පැවැත්වේ. රිය පෙරහර ගමන් ආරම්භය මෙම 19 වනදා උදෑසන 5.30 ට සිදු කැරේ.

ගල්පොත්තාවල රජ මහා විහාරයෙන් පෙරවරු 5.30 ට රිය පෙරහර ගමන් ආරම්භය සිදු කැරෙන අතර පැල්මඩුල්ල නගරය ගනේගම, සන්නස්ගම, ලෙල්ලොපිටිය, වැලිමළුව, පතුල්පාන, තිරිවානකැටිය, බටුගෙදර, ධර්මශාලා හන්දිය, කුඩුගල්වත්ත, අඹගහයට හන්දිය, රත්නපුර පොලිසිය ඉදිරිපිට බණ්ඩාරනායක මාවත ලංකා බැංකු පළාත් කාර්යාලය මොරගහ යට හන්දිය, සබරගමුව මහා සමන් දේවාලය විශේෂ පූජාව නැවත ගමන් ආරම්භය පෙරවරු 9.05 මොරගහයට හන්දිය හිදැල්ලන, ඒදණ්ඩවල (ගැමුණු බල මූලස්ථානය) පැරඩයිස්, කුරුවිට, මල්ලපිටිය, පරකඩුව, බෝධිමළුව, නාගරුක්ඛාරාමය, තලාපිටිය ශ්‍රී විමලාරාම හන්දිය, ඇහැලියගොඩ, තොරනාගොඩ විහාරය, ගැටහැත්ත, දිව්රුම්පිටිය නිල්මිනි උයන, අවිස්සාවේල්ල, තල්දූව, ඉහළ තල්දූව ඉසිපතනාරාමය විවේකයෙන් පසු පස්වරු 1.45 නැවත ගමන් අරඹන අතර දෙහිඕවිට, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල රජ මහා විහාරය, සබරගමුව පස්වරු 4.45 විශේෂ පිළිගැනීම් කළුගල ගිනිගත්හේන, දියගල හන්දිය, වටවල, රොසැල්ල, හැටන්, දික්ඔය, කුඩ මස්කෙළිය (රෝහල) මස්කෙළිය නගරය, මාඋස්සාකැලේ සමන් දේවාලය 10.45 නල්ලතන්නිය, ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානය රිය පෙරහර නිමාව වේ.

උදුවප් පුර අටවක පෝය

උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා සඳුදා පූර්වභාග 06.12 ට ලබයි.
14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය.
මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]