Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගංගොඩවිල සෝම හිමි ගුණ සමරුවට ලේ දන්දීමේ පින්කමක් බොරලැස්ගමුවේ දී

ගංගොඩවිල සෝම හිමියන්ගේ හත්වන ගුණ සමරුව නිමිත්තෙන් බොරලැස්ගමුව ගුණ සමරු කමිටුව සංවිධානය කරන ලේ දන්දීමේ පින්කමක් මෙම මස 12 වනදා (ඉරිදා) බොරලැස්ගමුව පිරිවෙන මංසන්ධියේදී පැවැත්වේ. එදින සවස 5.00 ට මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමියන් විසින් දහම් දෙසුමක් පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.