Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඹුරුපිටියේ වනරතන මහ නා හිමි ගුණ සමරුව හා සිරි රතනජෝති පිරිවෙනේ 60 වන සංවත්සර උළෙල


පොළොම්මාරුවේ හේමසිරි හිමි

කඹුරුපිටියේ වනරතන මහනාහිමි

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රථම මහානායක සාහිත්‍යසූරි දර්ශන විශාරද, පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දොළොස්වැනි ගුණානුස්මරණ පින්කම හා, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී විශ්‍රාමලත් විදුහල්පති පොළොම්මාරුවේ හේමසිරි මාහිමිපාණන් වහන්සේගේ දෙවන ගුණානුස්මරණ පින්කම, තිහගොඩ ඌරාපොළ මාර/සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙණේ 60 වන සංවත්සරය සහ 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකරගෙන 2010 දෙසැම්බර් මස 09, 10, 11, සහ 12 යන දිනයන්හිදී කලා උළෙලක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.