Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාවුස්සාගොල්ලේ ලංකානන්ද හිමියන්ට ආශිර්වාද පතා පින්කම්

පැවිදි දිවියේ සතලිස් සය වසරක් සපුරන කළුබෝවිල ශ්‍රී සුනන්දාරාමාධිපති දෙහිවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ධර්මාචාර්ය ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ ලංකානන්ද හිමිපාණන්ට ආශිර්වාද කිරීමේ ශ්‍රී මහා බෝධි පූජා පින්කම සහ මහ පිරිත් දේශනාව දෙසැම්බර් 05 වනදා සවස 7.00 ට කළුබෝවිල ශ්‍රී සුනන්දාරාමයේදී පැවැත්වේ.

එම වැඩසටහන - සවස 7.00 - බෝධිපූජා පින්කම, 7.45 - මහ පිරිස් දේශනාව, 8.30 - සැමට රාත්‍රී භෝජන සංග්‍රහය


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.