Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සෝම හිමියන් සමරා දම් දෙසුමක්

ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත හිමියන් විසින් විශේෂ ධර්ම දේශනාවක් නොවැම්බර් මස 28 වන ඉරිදා රාත්‍රී 7.30 සිට 8.30 දක්වා කොළඹ තිඹිරිගස්යායේ අසෝකාරාමයේ දී ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් සිදු කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.