UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධයා රූපවාහිනියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන් මාලාව අස්ගිරි මහානාහිමියන් වෙත පිරිනැමු වගයි

ශ්‍රී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ ශ්‍රී‍්‍ර සම්බුද්ධත්ව වැඩසටහන් මාලාව මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගැන්වීමේ විශේෂ පුණ්‍යෝත්සවයක් පසුගියා දා කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර මැදුරේදී පැවැත්විණි.

ඉතිරිය»

දැන් අපි ඔක්කොම එකමුතු යි

මම හුදකලා භාවනාවට යන්න තීරණය කළා. ඒක මගෙ පළමුවැනි හුදකලා භාවනාව. දවස් දහයයි. ඒ කැලිෆෝර්නියාවෙ යුකා මිටියාවතේ. මගේ ගුරුවරිය ජැක් කෝන්ෆීල්ඩ් .එයා කීප සැරයක් “ බුද්ධ “ කියන වචනය කිවුව. ඒකට මගෙ හිත ගියා. මමත් ඒක කියවල පුහුණු කළා. මට ගැළපෙන්නේ ඒක තමයි කියල මම හිතුව. එතකොට මගෙ වයස විසි හතරයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කලෙකිනි බුදුකෙනෙකුන් උපදින්නේ

සම්බුද්ධ ශාසනය ආරම්භ වී දැනට වසර දෙදහස් පන්සිය පනස්හතර හමාරක් පමණ ගත වී ඇත. තව මාස අටකින් 2600 සම්බුද්ධත්ව ජයන්තිය උදා වන්නේ ය. මේ අතර 2012 දී ලෝක විනාශයක් ගැන ආරංචි පැතිරෙමින් පවතී. ඒ මෙක්සිකෝවේ මායාවරුන්ගේ දින දර්ශනය 2012.12.21 අවසන් වන බැවිනි.

ඉතිරිය»

 

ප්‍රථම දූත පිරිස ධර්ම ප්‍රචාරය සඳහා පිටත් වීම සිතුවම - සරත් නන්දකුමාර

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]