UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පැරැණි නුගරුක හා චෛත්‍යය

දෙණිපිටිය ශ්‍රී න්‍යග්‍රෝධාරාම විහාරය

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ කොට්ඨාසයට අයත් දෙණිපිටිය අතිශයින් වැදගත් මෙන්ම පෞරාණික ග්‍රාමයකි. ක්‍රි.ව. 1780 - 1810 අතර කාලයේ මාතර යුගයට හිමිකම් කියන ප්‍රකට කිවිඳීය වූ දෝන ඉසබෙලා කොරනේරියා පෙරුමාල් හෙවත් ගජමන් නෝනා කිවිඳීයගේ නුගරුක වැනුම නම් කවි පන්තිය හා දෙනිපිටිය ග්‍රාමයද බැඳුණු නිසා එය ඉතිහාසයේ කියැවෙන නමක් බවට පත්විය. මෙම දෙණිපිටිය නම් ග්‍රාම වරයේ ගජමන් නෝනා විසින් ඇගයුම් කොට කවි කී නුගරුක සමීපයේ ම දෙණිපිටිය ශ්‍රී න්‍යග්‍රෝධාරාම මහා විහාරය පිහිටා ඇත.

 

ඉතිරිය»

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.03 ට ලබයි. 31 වන දා ඉරිදා පූර්ව භාග 05.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය
නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]