Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර ලේවැල්ල ඓතිහාසික ගංගාරාම රාජ මහා විහාස්ථානයේ අභිනව ධර්මශාලා ගොඩනැගිල්ලේ ප්‍රයෝජනය සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් පුටු තොගයක් විහාරාධිපති මල්වතු විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභිත නැහිනිවෙල පියදස්සි නාහිමියන් වෙත පරිත්‍යාග කළ අවස්ථාව.
ඡායාරූපය - බණ්ඩාර පිලවල

ඇඹිලිපිටිය පනාමුර පාරේ තුනේකණුව කෝංකටුව ප්‍රදේශයේ ශ්‍රී සුමේධ ආරණ්‍ය සේනාසනයට අභිනවයෙන් ලබාදුන් විදුලිය ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් සිහිවටන ඵලකය නිරාවරණය කරමින් විවෘත කළ අවස්ථාව.ආරණ්‍ය සේනාසනාධිපති පැල්මඩුල්ලේ වජිර බුද්ධි හිමියන් ප්‍රමුඛ මහා සඟරුවනද මෙහි වෙති. විදුලිබලය ලබාදීමට වැය කළ මුදල රුපියල් එකොළොස් ලක්‍ෂ පනස් දාහකි. ඡායාරූපය හම්බන්තොට දිස්ත්‍රික් සමූහ

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.