Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වළකුඹුරුමුල්ල, කංකානියමුල්ල කැරොලයින් ලීනාවත්ත යන ලිපිනයේ පදිංචි කේ. තිලක් පුෂ්පකුමාර මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින බැවින්, ඔහුගේ ජීවිතය බේරා ගැනීම සදහා කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බැව් මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්.එම්. වසීල් මහතා සඳහන් කරයි. ඒ අනුව බද්ධ කිරීම සදහා “ ඕ “ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති භික්‍ෂූන් වහන්සේ හා භික්‍ෂූනීන් වහන්සේ නමක හෝ පින්වතෙකු වේ නම් ඒ සදහා තම ඉහත ලිපිනයට හෝ පහත සඳහන් දුරකතන අංකයට දන්වන මෙන් තිලක් පුෂ්පකුමාර මහතා ඉල්ලීමක් කරයි. දු.අංක. 037- 2282597 වේ. (කුලියාපිටිය විශේෂ )


මහව, කෝන්වැව, රුවන්ගල පදිංචි 56 වියැති ආර්.එම්.ටී. නන්දසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඔහුට ඉක්මනින්ම වකුගඩුවක් බද්ධකළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති. “ඒ/බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙක් වෙතොත් මෙම දුරකථන අංක වලට අමතන ලෙස ඉල්ලීමක් කරයි. 0772093421/0372245047 දුරකතන අංක වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.