UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ 15 වන සංවත්සර උත්සවය ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කිරි වෙහෙර රජ මහා විහාරස්ථ දුටුගැමුණු ධර්‍මශාලාවේදී ඔක්තොම්බර් මස 31 වන ඉරු දින දවස පුරා පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

ඉතිරිය»

භාරතයේ සාංචි බුදබිම

වත්මනෙහි සාංචි පුද බිම සහිත ප්‍රදේශය මැච්චි, කනක හේරා, කලාන්, කච්චිකානා, කේරා, නගෝරි සහ ක්වාන්ගොන් යන ගම්මානයන්ගෙන් වටවූ ජනපදයකි. ප්‍රධාන කරුණු දෙකක් නිසා සාංචිය ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් ගනී. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය මෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණියගේ ලංකා ගමනයද ආරම්භ වී ඇත්තේ එම පුද බිමෙනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැපතට මාවත

අති දීර්ඝ සසර ගමනේ දී ලබා ගත් මෙම මනුකයෙන් මතු සසර ගමනට හෝ ගමන නවත්වන්ට හෝ අර්ථයක් හෝ සාධනීය ක්‍රියාවක් චින්තනයක් ඉතිරියක් කර නොගතහොත් යළි මනුකයක් නොලැබෙන්නේ ය.

ඉතිරිය»

 

මහනුවර ශ්‍රී දළදා මාලිග හේවිසි මණ්ඩපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගයේ හේවිසි මණ්ඩපය පිහිටි පහත මාලයේ වැඩ හිඳින මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෑත කාලීන නිර්මාණයකි. අද මුල් පිටුව සරසන්නේ එම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡා‍යාරූපය ජනක ‍ෙවත්තසිංහ

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.03 ට ලබයි. 31 වන දා ඉරිදා පූර්ව භාග 05.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය
නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]