බුදුසරණ අන්තර්ජාල කලාපය
ගිරිදර සුමනජෝති නාහිමි සමරා පින්කම්
නිට්ටඹුව නාපාගොඩ ත්‍රිපිටකෝදය පරිවේනාධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ගිරිදර
ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත රතනජෝති සුමන ජෝත්‍යාභිධාන මීගමු පළාත්
සභික සීනාදී සිවු කෝරළයේ උප ප්‍රධාන අධිකරණ සමථ බල සම්පන්න නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වී වසරක් සපිරීම නිමිත්තෙන් මෙම 23 – 24
දෙදින සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් සහ අර්ධ ශතාධික සංඝගත
දක්ෂිණාවක් නාපාගොඩ ත්‍රිපිටකෝදය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
ඊට පැවිදි පින්කමක් හා කඨින පුජාවද ඇතුලත්වේ. |
|
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා
සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග
07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා
සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|
|