UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තායි ශ්‍රී ලංකා බෞද්ධ නාලිකා ඒකාබද්ධවීම සුවිශේෂී කරුණක් - සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි

ශ්‍රී ලංකාව හා තායිලන්තය එක්ව බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා ඉටු කළා වූ බෞද්ධ සේවා පිළිබඳ ලංකා ශාසන ඉතිහාසය දෙස බැලූවිටදී පිළිබිඹු වන අතර, අදටත් දෙරට අතර බැඳී ඇති රන්දම් වැල වන්නේ එය යැයි කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියෝ පැවසූහ.

ඉතිරිය»

විද්‍යාත්මක චින්තනය සහ බෞද්ධ දර්ශනය

ශ්‍රී සම්බුද්ධ දේශනාව නවීන විද්‍යාත්මක චින්තනය සමග තුලනාත්මකව අධ්‍යයනය කිරීමට අද බොහෝ දෙනා පි‍්‍රය කරති. එම පෙළඹවීම තුළින් ප්‍රකට වන එක් කරුණක් නම් විද්‍යාත්මක චින්තනය සමග බුදුසමයේ ඇතැම් දාර්ශනික සංකල්ප හා පවතින සැබැඳියාව යි. එහෙත් ආරම්භයේ දීම අවධාරණය කළ යුතු කරුණක් නම් සමතාවන් මෙන් ම විෂමතාවන්ද විද්‍යාමන වන බවයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අ‍‍ටමහා කුසලයට මග කියන චීවර මාසය

පොහොයෙන් ආරම්භ වන්නේ චීවර මාසයයි. එය භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසගේ පින් වැඩෙන කාල සීමාවකි. වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ මහා පවාරණය සිදු කරන්නේ වප් පොහොය දිනයේ ය. වප් අව පෑළවිය දින පටන් ඉල්පුර පසළොස්වක පොහොය දක්වා කාල සීමාව තුළ පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට කඨින චීවරයක් ලැබීමේ හැකියාව පවතී.

ඉතිරිය»

භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදැන වදාළ අවස්ථාව සිතුවම - සරත් නන්දකුමාර

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]