UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපුත් මාපිය හරසර උළෙල දා බුදුදහමේ චිරස්තිථිය සඳහා බුදු සසුනට දරුවන් පූජා කළ උතුම් මවුපියන් අගැයීමේ සහ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ උළෙලක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පසුගියදා පැවැත්විණි. බුදුපුත් මාපිය හරසර නමින් හැඳින්වූ එම උත්සවය ඉතා චාම් හා උත්කර්ෂවත් අයුරින් පැවැති අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරුන් සමග ‘බුදුපුත් මාපිය උපහාර ‘ උත්සවයට පැමිණි අයුරු. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමි, නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ ඇතුළු මහා සංඝරත්නයද උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාද ඡායාරූපයේ වෙති.
ඡායාරූපය - සුදත් මලවීර

රත්මලාන බෝධිරුක්‍ඛාරාමයේ ගුණ සමරුව හා කඨින පින්කම

රත්මලාන බෝධිරුක්‍ඛාරාමයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ අමරපුර සිරි සද්ධර්ම යුක්තික මාතර නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ වැලිකඩ සිරි ඤාණිස්සර මහ නාහිමියන්ගේ 36 වන ගුණ සමරුව සහ වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් දම් දෙසුම් මාලාවක් අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර නිකායේ අනුනායක කළුතර ඤාණාවාස අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

ඉතිරිය»

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාර 02.13 ට ලබයි.
15 වනදා සිකුරාදා අපරභාග 03.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
ඔක්තෝබර් 22 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]