UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

‘බුදුසරණ’ කෙටිකතා තරගය

බුදුසරණ පුවත්පත ‘කරුණාභාරය’ සමඟ එක්ව 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් බෞද්ධ කෙටිකතා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඉතිරිය»

වාස්තු විද්‍යා හා කලා විවිධාංග පිරි චෛත්‍ය පුදබිම

චෛත්‍යයක ආගමික වතාවත් යාවත්කාලීනව පවත්වාගෙන ගියේ භික්‍ෂූන් වහන්සේගේ දායකත්වයෙනි. මේ නිසා උන්වහන්සේලාට රැඳී සිටීම උදෙසා ආරාම ඉදි විය. දානමාන අවශ්‍යතා සඳහා දාන ශාලා ද පොහොය කිරීම සඳහා උපෝෂතාගාරද ස්නානය සඳහා පොකුණු ද සක්මන් ශාලාද, පුස්තකාලද ආදී වශයෙන් බොහෝ දේ චෛත්‍ය පුදබිම පුරා ගොඩනැඟුණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තණ්හාවට දාසයකු වන්නේ ඇයි

මාතෘකා කළ ගාථාවෙහි සාමාන්‍ය අදහස වන්නේ මල්කරුවකු ගසින් ගස මල් සොයා යන්නාක් මෙන් පංචකාම සැප නමැති මල්සොයමින් එහිම ඇලුණු සිත් ඇති වස්තුකාම ක්ලේශකාමයන්ට වසඟ වූ පුද්ගලයා මාර වසඟයට යන්නේ ය. යනුයි. (පුප්පානි හේව පචිනන්තං - මල් කඩා රැස් කරන්නකුමෙන්) මල් රැස් කරන අයට කෙතරම් මල්ලැබුණත් ඔහු එයින් සෑහීමකට පත්නොවේ.

ඉතිරිය»

 

ගිරාඋල්ල පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනයේ මීතලාව ගිරාඋල්ල පුරාණ විහාරය වසර සියයකට වඩා පැරැණිය. දෙණිපිටියේ චාර්ලිස් නම් ප්‍රතිමා ශිල්පියා විසින් එම විහාරස්ථානයේ නෙළා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් අද මුල්පිටුව සැරසෙයි. මෙහි වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ ගඩලාදෙණියේ සෝමානන්ද හිමියන් ය. ඡායාරූපය - ජේ.ජනපි‍්‍රය

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් 07 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.50 ට ලබයි.
8 වනදා සිකුරාදා පූර්ව භාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 7 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]