UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර රජමහා විහාරය
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කට්ටුකුලම් කොට්ඨාසයේ පිහිටි වෙල්ගම් රජමහා විහාරය ඓතිහාසික පුදබිමකි. මෙය ක්‍රි.පූ. 3 - 2 සියවසට අයත් බව මහාචාර්ය පරණවිතානයන් ගේ මතයයි. රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ අනුග්‍රහය ලද
මෙම පුදබිමෙහි පෞරාණික නටබුන් රාශියක් දැක ගැනීමට ලැබේ. ඡායාරූපය -ජනක වෙත්තසිංහ

කඳුශිඛරයක සුන්දර පුද බිමකි

කෙවිටියාගල පුරාණ පූජා ගල්ලෙන් විහාරය

කළුතර දිස්ත්‍රික්කයේ අගලවන්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පස්යොදුන් කෝරළේ පොල්ගම්පල කෙවිටියාගල රක්‍ෂිත වානපෙතක් ආශි‍්‍රතව කඳු ශිඛරයක් මත පිහිටි සුන්දර පුද බිමක් ලෙස කෙවිටියාගල පුරාණ පූජා ගල්ලෙන් විහාරස්ථානය හැඳින්විය හැක.

ඉතිරිය»

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 30 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 9.47 ට ලබයි. ඔක්තෝබර් 01 වන දා සිකුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ඔක්තෝබර් 01 වන දා සිකුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]