UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාබෝධි සමාගමේ 113 වන වාර්ෂික මහාසභාව

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් 1891 දී ආරම්භ කරන ලද ඉන්දීය මහාබෝධි සමාගමේ 113 වන වාර්ෂික මහාසභාව සැප්තැම්බර් මස 25 වන සෙනසුරාදා සවස 04.40 ට ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානයේ දී ප්‍රධාන අනුශාසක සියම්මහානිකායේ අස්ගිරිපාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

තාක්ෂණික ලෝකයේ භික්ෂු ප්‍රතිපදාව

සරල ජීවන පැවැත්ම භික්ෂු ජීවිතයට ආභරණයකි. තාක්ෂණික මෙවලම් හා භාණ්ඩ පරිහරණයේදී ද මෙම සරල බව භික්ෂු ජීවිතය තුළ රැඳී තිබිය යුතුය. විනය පිටකයේ දැක්වෙන සතර වැදෑරුම් ‘නිස්සය’ පිළිබඳ ඉගැන්වීම භාණ්ඩ පරිභෝගය පිළිබඳ මනා මගපෙන්වීමක් ලබාදෙයි. තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ අදහසක් ද එයින් ඉස්මතු කරගත හැක.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර දුක් විඳින්නේ ඇයි?

මිනිසුන් කායිකව සහ මානසිකව දුක් පීඩාවන් විදිමින් ජිවත්වන්නේ ඇයි? ඊට හේතු කවරේ ද? යන්න පිළිබඳව ධර්මානුකූ®ලව විමසා බැලීම අද දහම් දෙසුමේ අරමුණ වේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දක්නට ලැබෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව විග්‍රහයට අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු වෙනවා.

ඉතිරිය»

භික්ෂුණී ශාසනයේ ආරම්භය
සිතුවම - සරත් නන්දකුමාර

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]