UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා සමිඳු තේවා මුර මාරු වීමේ චාරිත්‍රය මල්වතු විහාරයෙන් අස්ගිරි විහාරයට පැවරීම පෝදා

ශ්‍රී දළදා සමිඳු තේවාමුර මාරුවීම මහනුවර මල්වතු මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට පැවරීමේ චාරිත්‍රය ජූලි මස 25 වෙනිදාට යෙදෙන ඇසළ පුර පසළොස්වක පෝය දින පැරැණි චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාළිගාවේ දී සිදුකෙරේ. මුර මාරු චාරිත්‍රය සිදුකෙරනුයේ ඇසැළ පෝය දිනට පසුදිනය.

ඉතිරිය»

දේව සංස්කෘතික සුරැකි කතරගම පුදබිම

කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වෙන්නේ ඇසළ පුන් පොහොය කේන්ද්‍ර කර ගනිමිනි. මහා දේවාලය හා සම්බන්ධ විචිත්‍රවත් සිදුවීමත් මේ මංගල්‍යයයි. එහි දී නක්‍ෂත්‍රානුකූලව සියලු කටයුතු ඇරඹීම එක් විශේෂත්වයකි. උදාහරණයක් ලෙස කප් සිටුවීම සඳහා ‘රත් කරව්’ ගසක් කැපීමේ සිට දිය කැපීම දක්වා සියලු කාර්යයන් ඇරඹෙන්නේ නැකැත් අනුවය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සම්මා සම්බුද්ධ ගුණ

මෙම ධර්ම දේශනාවෙන් මම බලාපොරොත්තු වන්නේ අපේ අමා මෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිළිබදවත් උන්වහන්සේගේ උත්තරීතර බුදුගුණ පිළිබඳවත් කෙටියෙන් කරුණු කිහිපයක් පැහැදිලි කිරීමටයි. අප වැනි අයට අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ ගුණ නිසි ආකාරව නොවැටහෙන ස්වභාවයක් ඇති බවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයන් වර්ණනා කර නිමකළ නොහැකි බවත් සත්‍යයකි. එහෙත් එවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට වැටහෙන අයුරින් හෝ සාකච්ඡා කිරීම බුදුගුණ භාවනාවකි.

ඉතිරිය»

 

පස් වග මහණුන්ට දම් දෙසීම සිතුවම - සරත් නන්ද කුමාර

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]