UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හලාවත, ගෝල්ඩන් සමූහ ව්‍යාපාරයේ අධිපති දේශබන්ධු සාමවිනිසුරු සීතාරාමන් සත්‍යවේල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ ධන පරිත්‍යාගයෙන් හලාවත ශ්‍රී විජයාරාමයේ ඉදිකරවන ලද වාහල්කඩ සහ ප්‍රාකාරය අගමැති දි.මු.ජයරත්න මහතා විසින් පීත්ත පටිය කපා විවෘත කළ අවස්ථාව. නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වික්ටර් ඇන්ටනී, හලාවත නගර සභාවේ සභාපති නීතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු, උප සභාපති සුසන්ත සංජය ප්‍රනාන්දු යන මහත්වරුද ඡායාරූපයේ වෙති.
මාදම්පේ සමූහ - ඒ.පී.ගුණරත්න

අනුරපුර වව්නියා දෙ දිසාවේ භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් පිඬු සිඟා වඩිති

එළැඹෙන දෙදහස් හයසිය වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අනුරාධපුරය, වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි පිහිටි පිරිවෙන්වල භික්‍ෂූන් වහන්සේ පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් පසුගියදා ඓතිහාසික අනුරපුරවරයේ දී පැවැත්විණි.

ඉතිරිය»

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]