UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික මිහින්තලා පුදබිම

මිහින්තලා ඓතිහාසික පුද බිමෙහි ඇති විශාලම චෛත්‍යය වූ මහා සෑය ගොඩ නංවන ලද්දේ
ක්‍රි.ව. 8 – 20 අතර කාලයේ මහා දාඨික මහා නාග රජතුමා විසින් යැයි කියැවෙයි.
අද පසු පිටුව සැරසෙන්නේ මහ සෑය සහිත මිහින්තලා පුද බිමෙහි දර්ශනයකිනි ඡායාරෑපය -  ජනක වෙත්තසිංහ

මහ රහතන් වහන්සේ පහසින් පිවිතුරු වූ වේරගල රාජමහා විහාරය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වේරගල ග්‍රාමයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයකි. වේරගල රාජමහා විහාරස්ථානය. අතීතයේ මෙම පළාත රාජරාජ මහාමාත්‍යවරුන්ගේ විශේෂ අවධානයට ලක් වූ ප්‍රදේශයකි. එපමණක් නොව මහරහතන් වහන්සේලා දහස් ගණන් වැඩ විසූ පළාතකි.

ඉතිරිය»

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]